Gossips

නවසීලන්තය 41/1

නවසීලන්තයේ මවුන්ට් මංගනුයි හි පැවැත්වෙන පළමු එක්දින තරගයේ පන්දුවට පහරදෙන නවසීලන්ත ක්‍රීඩකයින් මීට ටික වේලාවකටපෙර පන්දු වාර 7 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 41 ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි.