රුපියල ශක්තිමත් කිරීම සඳහා මේ වසරේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ, බත්තරමුල්ල – වෝටර්ස් එජ් පරිශ්‍රයේ ඊයේ පැවති උත්සවයට එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි කාලය තුළදී මෙරට සංවර්ධන කටයුතු ද තවදුරටත් සිදුකරගෙන යෑමට ද පියවර ගන්නා බවයි.
Related Articles
ජම්පටා වීථියේ වෙඩි තැබීමේ සුළමුල හෙළිවන ලකුණු
Posted on Author admin
කොළඹ – ජම්පටාවීදියේ අද සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීට පෙර එම ප්‍රදේශයේදීම වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාළු අලෙවි කළ කාන්තාවගේ සොහොයුරා බවට අනාවරණය වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ… Read More
ඊශ්‍රායල මහමැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙක කරට කර සටනක
Posted on Author admin
ඊශ්‍රායල මහමැතිවරණය මේ වන විට අවසන්ව ඇති අතර, ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. මෙහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය 5 වන වතාවටත් බලය අපේක්ෂා… Read More
චීනය මව් බෝම්බයක් අත්හදා බලයි
Posted on Author admin
සියලු බෝම්බවල මව් බෝම්බය ලෙස සැළකෙන අවියක් අත්හදා බැලූ බව චීනය ප්‍රකාශ කළා. එය මෙතෙක් නිෂ්පාදිත න්‍යෂ්ටික නොවන ප්රබලතම අවිය ලෙසයි හැඳින්නේනේ. චීනය මෙහිදී යොදාගෙන ඇත්තේ ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේදී… Read More