අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
උඩරට දුම්රිය මාර්ගය අසළ රක්ෂිතයක ගින්නක්
Posted on Author admin
උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා. වටවල වතු යායට අයත් ඉඩමක අද දහවල් මෙම ගින්න හට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශයට බලපා… Read More
බස් – ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයක්… Read More
බාල වයස්කාර දැරියක් පියා සහ බාප්පා විසින් දූෂණය කරයි
Posted on Author admin
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබි ඇති පැමිණිල්ලට අනුව මෙම සිසුවියගේ මව… Read More