Gossips

ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමේ උත්සාහයක – ඩඩ්ලි සිරිසේන

දේශපාලනඥයින්ගේ දූෂණ වැළැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමට පියවර ගනිමින් සිටින බව, ජනපති සොයුරු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
ඊයේ පොළොන්නරුවේ පැවති උත්සවයකදී ඔහු මේ අදහස් පළ කළා.