රජයේ රෝහල් තුළ සීමාවාසික පුහුණුව අවසන් කර සිටින වෛද්‍යවරුන් ඉන් ඉවත්වූ පසුව රෝහල් තුළ කටයුතු කිරීමට නව සීමාවාසික වෛද්‍යවරුන් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිවයුතු බවයි.
Related Articles
උඩවලව ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි
Posted on Author admin
පවතින වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් අද රාත්‍රියේ විවෘත කරන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් වලවේ ගඟ පහල කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය… Read More
බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්
Posted on Author admin
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත ගොඩබිමට පැමිණෙමින් තිබූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා. පසුගිය පළවනදා තවත් ධීවරයින් 4 දෙනෙකු සමග මොහු මුහුදු ගොස් ඇති… Read More
බඳගිරියේ ගොවීන් අසරණ වෙයි
Posted on Author admin
වී අස්වැන්න විකුණාගැනීමට නොහැකිවීමෙන් තමන් අසරණ තත්වයට පත්ව ඇතැයි හම්බන්තොට – බඳගිරිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා. පසුගිය වසරේ අප්‍රේල් මස සිට මෙම තත්වය උදාවී ඇති අතර, ඊට කඩිනම් විසඳුමක් ලබාදෙන… Read More