ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ෆියුනෑන් සහ සීලෑන්ඩ් දූපත් යා කෙරෙන පාලම මධ්‍යයේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී දුම්රියක්.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
ලංගම බස් රථ ගාස්තුත් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
Posted on Author admin
අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල අයකෙරෙන ගාස්තු සියයට දෙකකින් අඩුකර තිබෙනවා. මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ පුද්ගලික බස්රථ ගාස්තු ද අද (08) මධ්‍යම… Read More
බොරලැස්ගමුවේ මාරක අනතුර සිදුකර වෛද්‍යවරිය රිමාන්ඩ් – බීමත්ව සිටි බවටත් තොරතුරු
Posted on Author admin
බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී අද (30) අලුයම සිදුවූ අනතුරට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරිය ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාර වෛද්‍යවරිය කළුබෝවිල ශික්ෂණ… Read More
නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට ලැබුණු පිළිතුර – ගෝඨාභය රාජපක්ෂ
Posted on Author admin
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් හොඳම පිළිතුර ලබාදී ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මේ බව… Read More