ජනතාවට සේවය කිරීම සඳහා ඇමතිකම් අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
කොළඹ වරායේ ප්‍රතිඅපනයන වර්ධනයක්
Posted on Author admin
කොළඹ වරායේ ප්‍රතිඅපනයන කටයුතු පසුගිය ජනවාරි මාසයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ජය බහලූම් පර්යන්තය, දකුණු ආසියා පිවිසුම් පර්යන්තය මෙන්ම කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය යන කොළඹ… Read More
අධිකරණ කටයුතු වලට බාධා කළ පුද්ගලයා, අධිකරණය තුලදීම ගෙල කපාගෙන
Posted on Author admin
අධිකරණය තුලදී බ්ලේඩ් තලයකින් ගෙල කපාගත් පුද්ගලයෙකු පිළිබද පුවතක් වව්නියාවෙන් වාර්තා වනවා. නඩු කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙක් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය තුල ඇති සිර මැදිරියේදී මෙලෙස… Read More
ජපානයෙන් සොරාගත් කෝටි 04ක ජීප් රියක් කිරිබත්ගොඩින් හමුවේ
Posted on Author admin
නීතිවිරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා එකලස් කරන ලද ජපානයේ නිෂ්පාදිත ටොයෝටා වී 8 වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පානදුර – වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට… Read More