ජා ඇල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
අදාල අනතුර ජා ඇල ශේවියර් මාර්ගයේ වංගුවක් සහිත ස්ථානයකදීයි සිදුව ඇත්තේ.
අධික වේගයෙන් පැමිණෙන ජීප් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ පිහිටි කානුවකට වැටී නතරවන ආකාරයයි එහි දැක්වෙන්නේ.
එම අවස්ථාව දැක්වෙන CCTV දර්ශන පහතින්.
Related Articles
කුළියාපිටිය වාහන එකලැස්කිරීමේ කර්මාන්තශාලාවේ ඉදිකිරීම් අවසන් අදියරට – අකිල විරාජ්
Posted on Author admin
ජාතික ආණ්ඩුව පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන්ගේ බාධා කිරීම් හමුවේ ඇනහිටි කුළියාපිටිය වාහන එකලැස්කිරීමේ කර්මාන්තශාලාවේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි අමාත්‍ය… Read More
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතා ජේතවනාරාම පිං බිමේදී සියළු ශරීරාංග දන් දෙයි
Posted on Author admin
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම… Read More
රන්ජන්ගේ කොකේන් කථාව විමර්ශනයට එජාපයෙන් කමිටුවක් – මැති – ඇමති ලැයිස්තුවක් ලැබී නැහැ – නියෝජ්‍ය කථානායක කියයි
Posted on Author admin
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කමිටුවක් පත් කර තිබෙනවා. සභානායක අමාත්‍ය… Read More