මේ වසර තුළදී මහ මැතිවරණය ලබා ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
සිය පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.
Related Articles
ආපදා මරණ 21 ක් – දිස්ත්‍රික්ක 4 කට තවදුරටත් නායයාමේ අවදානම්
Posted on Author admin
රත්නපුර, කෑගල්ල, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. අද පස්වරු 4 සිට ඉදිරි පැය 24 සදහා එය ක්‍රියාත්මක… Read More
ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට විදුලිය නැහැ
Posted on Author admin
ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක දින 03 ක කාලයක සිට විදුලිය විසන්ධි වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේවන විට ක්‍රියාත්මක විදුලි ඉංජිනේරුවන්ගේ… Read More
මුහුදේ නාන්න ගිය පියා මරුට – පුතා අතුරුදන් (ඡායාරූප)
Posted on Author admin
හලාවත මුහුදේ දියනෑමට පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. එම පුද්ගලයාගේ පුත්‍රයා ද දියේ ගිලී අතුරුදන්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිය නෑමට පැමිණි පිරිසක් අතර සිටි තුන්දෙදෙනෙකු මෙලෙස… Read More