ජනතාවට සේවය කිරීම සඳහා ඇමතිකම් අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
හෙට සිට රාජගිරිය හරහා කොළඹට එන බස් රථ සඳහා නව රථවාහන සැලැස්මක්
Posted on Author admin
හෙට සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස්… Read More
පුද්ගලයින් පස්දෙනකු දැරියක් අපයෝජනය කරයි
Posted on Author admin
දහතුන් හැවිරිදි දියණියක් ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයින් පස්දෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව ඊට ආධාර අනුබලදුන්… Read More
අල්ලස් ගත් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, කොළඹ ප්‍රධාන… Read More