Gossips

2019 උදාව සමරද්දී ලෝකප්‍රසිද්ධ සිඩ්නි සැණකෙළියේ නව වසර උදාවේ සිදුවූ වරද

2019 නව වසර උදාව මහත් හරසරින් සැමරෙන රටවල් අතර මුල්තැන හිමිවන්නේ ඔස්ට්‍රේලියාවටයි.
එරට සිඩ්නි පාලම අසල අහසේ පැවති මල්වෙඩි සංදර්ශනයේ චමත්කාරය විඳිමින් නව වසර උදාව සමරන්න මෙවරද දස ලක්ෂයක්යට අධික ජනතාව එහි රැස්ව සිටියා.
එහිදී සිදුවූ අත්වැරදීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙම නව වසරේ පළමු සැණකෙළියේ ඇති ප්‍රසිද්ධ බව හේතුවෙන්.
මල් වෙඩි සංදර්ශනය අතරතුර සුබ නව වසරක්‌ වේවා 2018 යැයි සඳහන් වීමයි එහිදී සිදුවූ වරද වන්නේ.

මල්වෙඩි 100,000 ක්‌ භාවිතා කර සිදුකළ එම මල්වෙඩි සංදර්ශනයේ ඔබ නොදුටු දසුන් පෙළ පහතින්.