Gossips

ඉතිහාසයේ මුල්වරට ටෙනිස් පිටියේ රජු සහ රැජින මුහුණට මුහුණ තරඟ වැදුණු සුපිරි තරඟය

සුහද ටෙනිස් තරඟාවලියකදී ලොව ප්‍රථම වරට සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක් වන Serena Williams සහ Roger Federer ඉතිහාසයේ මුල්වරට හමුවූ පුවත විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස ඔවුන් දෙදෙනා තරඟවැදුනේ Hopman Cup තරඟාවලියේදීයි.
උණුසුම් තරඟයකින් අනතුරුව මෙම තරඟය ජයගත්තේ Roger Federer වීම විශේෂත්වයක්.
ලොවක් බැලූ එම තරඟයේ සුවිශේෂ අවස්ථා පහතින්.