ETI මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඊට අදාල ලිඛිත ලියකියවිලි තම සංගමයට ලබා නොදීම හේතුවෙන් හෙට දිනයේ එම ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පවත්වන බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
බියගම උතුර ඇතුලූ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්
Posted on Author admin
බියගම නිදහස් වෙළඳ කලාපයේ ජලය බෙදා හරින නළ මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් බියගම – උතුර ඇතුලූ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට… Read More
ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර පැවති ඓතිහාසික හමුව සාර්ථක බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා. ඇමරිකානු… Read More
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලුණු හතරදෙනෙකු බේරාගැනේ
Posted on Author admin
නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටියදී ගසාගෙන ගිය පුද්ගලයන් හතරදෙනෙකු බේරාගැනීමට උප්පුවේලි පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා. පවුලේ ඥාතීන් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණි… Read More