අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
වසර ගණනාවක් පුරා ගවමස් පමණක් ආහාරයට ගන්න දැරිය
Posted on Author admin
රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පුරා ගවමස් පමණක් ආහාරයට ගැනීමට සිදුව තිබෙන දැරියක් පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිතුමි අරලියා නම් මෙම දැරිය උපත ලබන්නේ 2008 වසරේදීයි…. Read More
ඒකාබද්ධයෙන් වැටුප් සූත්‍රයක්
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රයට සමානව වැටුප් සූත්‍රයක් ද සකස් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඒකාබද්ධ… Read More
විස්සෙන් පහළ ආසියානු රග්බි ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
Posted on Author admin
හොංකොං හි පැවති ආසියානු වයස අවුරුදු විස්සෙන් පහළ රග්බි ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුණා. ඒ, සිංගප්පූරුව ලකුණු 26 ට 12ක් ලෙස පරාජයට පත් කරමින්. අ වසන් පූර්ව වටයේදී… Read More