Gossips

CCTV කැමරාවේ සටහන් වූ තිහගොඩ අනතුර

මාතර – තිහගොඩ ප්‍රදේශයේදී කහඉර මතින් පාර මාරු වෙමින් සිටි කාන්තාවක් වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙලෙස අනතුර ලක්ව ඇත්තේ මාතර තිහගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්.
වෑන් රථයේ රියදුරු තිහගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර,මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසළ සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.