Gossips

කොළඹ ජම්පටාවීදියේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පිරිසක් අද දහවල් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.