ජනතාවට බරක් නොවන ආකාරයෙන් විදුලි බිල පවත්වාගෙන යාමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
පිදුරංගල සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයින් තිදෙනා යළි රිමාන්ඩ්
Posted on Author admin
ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තුන්දෙනා මේ මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් අද (03) දඹුල්ල… Read More
මාමාගේ අතින් ඝාතනය වූ පස්සර ලේලිය
Posted on Author admin
පස්සර, මීරියබැද්ද ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිටදී පිහියකින් කපා කාන්තාවක් ඝාතනයකර තිබෙනවා. ඊයේ (05) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. පවුල් ආරවුලක් මත මියගිය කාන්තාවගේ සැමියාගේ… Read More
මෝදිගේ මග යෑමට ඉම්රාන් ඛාන් සූදානමින්
Posted on Author admin
ඉම්රාන් ඛාන්ගේ දිවුරුම්දීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු සාර්ක් රටවල් නායකයින්ට ආරාධනා කිරීමට ඔහුගේ දේශපාලන පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ… Read More