2018 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 736 ක්, ගංජා කිලෝග්‍රෑම් 4585 ක්, කොකේන් කිලෝ 16ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 13 ක්, අයිස් කිලෝග්‍රෑම් 6 ක්, සොයාගෙන තිබෙනවා.
අදාල සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 95797 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
