දීර්ඝ කාලයක් එකම තනතුරේ රැඳී සිටින නිලධාරීන් පිළිබඳව අවධානය යොමුකර ඔවුන්ට අවශ්‍ය උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
මීරිගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
නීතිවිරෝධී ගිනි අවි 57000 ක් ඕස්ට්‍රේලියානු රජය භාරයට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව තුළ භාවිත වූ ගිනි අවි 57,000 ක අධික ප්‍රමාණයක් එරට රජය වෙත භාරදී තිබෙනවා. ගිනි අවි ළඟ තබාගැනීමේ නීති දැඩි කිරීමත් සමඟ නීතිවිරෝධී ලෙස රට තුළ භාවිත වන ගිනි අවි රජයට භාරදීමට… Read More
දකුණු අප්‍රිකාවේ ප්‍රබල පිතිකරු අද තරඟයට නොඑන්න තීරණය කරයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සමඟ අද පැවැත්වෙන හතරවන එක්දින තරගයට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරු හෂීම් අම්ලා ක්‍රිඩා නොකරන බව වාර්තා වනවා. සිය පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු, හදිසියේ නිවාඩු ලබා ගැනීම… Read More
ලිබියාවේ කාර් බෝම්බයක් පිපිරී පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
ලිබියාවේ මරාගෙන මැරෙන කාර් බෝම්බයක් පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ ලිබියානු – අජ්ඩාබි නගරයේ මාර්ග බාධකයක්… Read More