Gossips

ඇමති ධූර බෙදා ගැනීමට නොහැකිව ආණ්ඩුවේ ගැටුම් – මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ

අමාත්‍ය ධුර බෙදා ගැනිමට නොහැකිව ආණ්ඩුව තුල ගැටුම් හට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්.