පුර්ණ ධුර කාලයට පෙර වත්මන් ආණ්ඩුව විසිර වීම පිළිබද කිසිදු එකඟතාවක් එක්සත් ජාතික පෙරමුණ පළ කර නැතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
කොලඹ අද පස්වරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
ත්‍රිකුණාමලය අහස වර්ණවත් කළ ගුවන් හමුදා සංදර්ශණය
Posted on Author admin
ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ ආධුනිකයන් විසිරයාමේ පෙළපාලියක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පැවැත්වුනා. පෙළපාලියේ අණදෙන්නා ලෙසට විංග් කමාන්ඩර් රොෂාන්… Read More
මාස තුනක් ඇතුලත මැතිවරණයක්
Posted on Author admin
පළාත් සභා මැතිවරණය මාස 3 ක් ඇතුලත පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. Read More
අද උදේම දක්ෂිණ අධිවේගී මාර්ගය රත්කළ අනතුර
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කනුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක් අනතුරකට ලක්වූවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහනය කරමින්… Read More