Gossips

ICC යෙන් වාර්තාවක්

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අද වාර්තාවක් භාරදී තිබෙනවා.
ඒ ඩුබායිහි දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අඛන්ඩව ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.