අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අද වාර්තාවක් භාරදී තිබෙනවා.
ඒ ඩුබායිහි දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අඛන්ඩව ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
Related Articles
මහනුවර සිද්ධියට තවත් 03 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගියදා සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සැකකරුවන්… Read More
පාපැදිය මහවැලි ගඟට වැටී නේපාල ජාතිකයෙකු මියයයි
Posted on Author admin
පාපැදි තරගයක් අතරතුර නේපාල ජාතිකයෙකු මහවැලි ගඟට වැටීමෙන් අද පස්වරුවේ ජීවිතක්ෂයට තිබෙනවා. මිනිපේ සපත්තු පාලම මතින් ගමන් ගන්නා අවස්ථාවේදී මොහු මහවැලි ගඟට වැටී ඇති අතර, පසුව ඔහුගේ මෘත ශරීරය සොයාගත්… Read More
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
Posted on Author admin
මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, සබරගමුව, මධ්‍යම පළාත්වලටත්… Read More