Gossips

කුමන්ත්‍රණයක් ගැන වියත්මග සංවිධානය හෙළි කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසකගේ මන්ත්‍රී ධුර අහෝසි කර පාර්ලිමේන්තුව තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ කුමන්ත්‍රණයක දෙමළ ජාතික සන්ධානය නියැලෙන බව වියත්මග සංවිධානය චෝදනා කරනවා.
එම සංවිධානයේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
මේ අතර, ජාතික සංවිධාන එකමුතුවද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.