ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සංචාරයක නිරත වන කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නවදිල්ලි නුවර දී අද (23) මුණගැසුණා.
මෙහිදී දෙරට අතර, ව්‍යාපාරික කටයුතු, ගෝලීය කාලගුණ විපර්යාස සහ ඉන්දියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
Related Articles
බංකොලොත් ඉන්දීය ගුවන් සේවයක් රැකගන්න මෝදි පෙරට
Posted on Author admin
ඉන්දියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවයක් වන ජෙට් එයාර්වේස් හි ගුවන් යානා 119 න් 78 ක්ම බිම්ගත කිරීමත් සමඟ එය බංකොලොත්වීම වළක්වාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි දැඩි පරිශ්රමයක නිරතවනවා. තත්ත්වය පිළිබඳව… Read More
මාවනැල්ල – පහළ කඩුගන්නාවේදී, බස් රථයක් පෙරළී, කොන්දොස්තර මරුට – 43කට තුවාල
Posted on Author admin
මාවනැල්ල – පහළ කඩුගන්නාව – අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් එක් අයෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ රාත්‍රී 9.15ට පමණ අට්ඩාලච්චේන ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් වේගය… Read More
යුතුකම – විශ්වාසභංගය ගැන නව හෙළිදරව්වක
Posted on Author admin
පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂය, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නිරායාසයෙන් පිළිගෙන ඇති බව… Read More