Gossips

එජාපෙ නව පෙරමුණ ව්‍යවස්ථාව සහ අවබෝධතා ගිවිසුම ලබන වසරේ

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
ඔහු කියා සිටියේ එම සන්ධානයට එක්වීම සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පූර්ණ එකඟතාව පසුගියදා පළ කළ බවයි.
නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම සහ ව්‍යවස්ථාව ලබන වසරේ එළි දක්වනු ඇති බවද අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.