කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේදී ඒකක 6019.62 ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 670.9 ක්. කොටස් මිලියන 9.2 ක් දිනය තුළ හුවමාරු වී තිබුණා.
Related Articles
බද්ද සියයට 12 ක් අඩු කරන්න – විශේෂඥ වෛද්‍යරුන් ඉල්ලයි
Posted on Author admin
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් අය කරනු ලබන සියයට 24 බද්ද සියයට 12 දක්වා යළි පහත හෙලන ලෙස බලකරමින් ලබන 18 වනදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමෙන් වළකින බව ශ්‍රී ලංකා වෛද්‍ය විශේෂඥයන්ගේ… Read More
අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතයි
Posted on Author admin
ජනරජයේ මුදල් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බවට කරුණු දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට එක්සත් ජාතික… Read More
කොටස් වෙළඳපොළ පහත වැටීමක්
Posted on Author admin
අයවැයට පසුදිනය වූ ඊයේ කොළඹ කොටස් වෙළඳපොලේ පහත වැටීමක් දක්නට ලැබුණා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 18.97කින් පහළ ගොස් 5751.6 ක් ලෙස සටහන් වූ අතර, එස්. ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 2881.86 ක්… Read More