භූගෝලීය නාමප්රමිතිකරණය කිරීම යටතේ සකස් කළ මෙරට ස්ථානීය නාම ලක්ෂ 3 ක ප්‍රමාණය ලබන ජනවාරි මාසයේ අන්තර්ජාලයට මුදාහරින බව මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත ප්‍රකාශ කළා.
මහජන අදහස් ලබාගැනීම සඳහා මුදාහැරෙන මෙම ස්ථානීය නාම මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ www.gonames.gov.lk වෙබ් අඩවිය ඔස්සේ බලාගත හැකි බවයි ඔහු කියා සිටියේ.
Related Articles
බැඳුම්කර වංචාව යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහයක – මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන
Posted on Author admin
විසඳුමකින් තොරව මහ බැංකු බැඳුම්කර වංචාව යටපත් කිරිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
සේනා සාර්ථකව මර්දනය කරයි – යල කන්නයේ බඩ ඉරිඟු වගාව යළි අරඹන ලෙස ඉල්ලීමක්
Posted on Author admin
සේනා දළඹුවා සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි ව්‍යාප්ති සහ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය කේ.බී. ගුණරත්න ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ යල කන්නයේ බඩඉරිඟු… Read More
හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු අල්ලයි
Posted on Author admin
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩවත – ගෝනහේන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය… Read More