ආණ්ඩුවට ඇති ජනතා විරෝධය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව පෙන්වා ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.
ඇය මේ බව ප්‍රකාශ කළේ වේයන්ගොඩ ප්‍රදේශයේ අද (23) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඇය වැඩිදුරටත් සදහන් කළේ කැබිනට් සංශෝධනයක් ද ඉදිරියේදී සිදුවන බවයි.
Related Articles
ගෝඨාභය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත අද (09) උදෑසන පැමිණියා. ඒ, තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත… Read More
අනුරපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය ඇතුලූ හයදෙනා තවදුරටත් රිමාන්ඩ්
Posted on Author admin
අනුරාධපුර මහ නගර සභාවේ රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයේ වැටුප් මුදල් වංචා සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එහි වැටුප් සකසන්නිය ලෙස කටයුතු කළ සේවිකාව සහ ආදායම් පාලක ඇතුලූ සැකකරුවන් හය දෙනාගේ… Read More
වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නොවේ – ජනපති කියයි
Posted on Author admin
වෘත්තිය සමිති දියත් කරන වර්ජනවලින් බලපෑම් සිදුවන්නේ ආණ්ඩුවට නොව ජනතාවට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. මේ නිසා වර්ජන සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි විහාරමහාදේවි… Read More