Gossips

මෝදර වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

මෝදර ප්‍රදේශයේදී අද (26) සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඉන් තුවාල ලැබූ තවත් හතරදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.