වසර 14 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් අද උදෑසන පැවැත්වුණා.
ඒ පෙරවරු 9.25 සිට 9.27 දක්වායි.
මීට අමතරව, දිස්ත්‍රික් මට්ටමින් සැමරුම් උත්සව පැවති අතර හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණා.
Related Articles
ඇමරිකානු පුරවැසිභාවයට නව නීති
Posted on Author admin
ඇමරිකානු පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිරීති වෙනස් කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංක්‍රමණිකයන්ට ඇමරිකානු පුරවැසිභාවය… Read More
ජනාධිපතිවරයාගේ සහ කතානායකවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය
Posted on Author admin
ජනාධිපතිවරයාගේ සහ කතානායකවරයාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි. රට තුළ පවතින දේශපාලන තත්ත්වය… Read More
වියානා ඇළට පෙරළී අතුරුදන් වූ පුද්ගලයා සොයා තවමත් මෙහෙයුම්
Posted on Author admin
බදුල්ල – මහියංගනය මාර්ගයේ – මාපාකඩවැව 17 කණුව අසලදී මෝටර් රථයක් වියානා ඇළට පෙරළීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මෙලෙස අතුරුදන් වී ඇත්තේ බණ්ඩාරවෙල… Read More