ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේදී සරණාගත ගැටුමකින් ගෝතමාලාවේ වයස අවුරුදු 8ක කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා. 
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ආහාර හිඟවීම හේතුවෙන් මෙලෙස එම දරුවා මිය යන්නට ඇති බවයි. 
එවැනි සරණාගත ගැටළු හේතුවෙන් මිය ගිය දෙවන දරුවා මොහු වනවා.



