ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේදී සරණාගත ගැටුමකින් ගෝතමාලාවේ වයස අවුරුදු 8ක කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ආහාර හිඟවීම හේතුවෙන් මෙලෙස එම දරුවා මිය යන්නට ඇති බවයි.
එවැනි සරණාගත ගැටළු හේතුවෙන් මිය ගිය දෙවන දරුවා මොහු වනවා.
Related Articles
කංජිපානි ඉම්රාන්, කොස්මල්ලී ඝාතනයට සම්බන්ධ බවට තොරතුරු
Posted on Author admin
ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්, කොස් මල්ලී ඝාතනයට සහ පිලියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය… Read More
මංගල, ජනපති කොමිසමට
Posted on Author admin
ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම වෙත මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (17) පැමිණියා. ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහායි. අමාත්‍යවරයා කියා සිටියේ… Read More
බිරිඳ ඉල්ලා ගසක් උඩ කළ විරෝධය (ඡායාරූප)
Posted on Author admin
මොණරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය බිරිඳ නිවසට ගෙන්වා දෙන ඉල්ලමින් අද (22) උදෑසන හුලංදාව ප්‍රදේශයේ මාර ගසක් මතට නැගී විරෝධතාවක නිරත වුණා. දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන අතර පසුව බිරිඳ… Read More