Gossips

මහරගමදී කරූට හමුවූ මිතුරා

මහරගම අපේක්ෂා රෝහලේ අද පැවති තෑගි බෙදාදීමේ උත්සවයකට කතානායක කරු ජයසුරිය මහතා සහ නවින් දිසානායක මන්ත්‍රීවරයාද සහභාගී වී සිටි අතර විදුර වික්‍රමනායක මහතාද එම අවස්ථාවට පැමිණියා.