හොරණ සුදෙරිස් සිල්වා මාවතේදී ඊයේ පස්වරුවේමෝටර් රථයක් පණගැන්වීමේදී පසුපසට ධාවනය වීමෙන් කාන්තාවන් තිදෙනෙක් අනතුරුට ලක්ව බරපතළ තුවාල ලබා හොරණ මුලික රෝහලට ඇතුලත් කෙරුණා.
එම අනතුර සිදුවන ආකාරය ඒ අසල සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.
Related Articles
වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක සහ ඇගේ දරුවන් දෙදෙනා හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ – වගවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති… Read More
25% කාන්තා නියෝජනය අර්බුදයක් බවට පත්වෙයි
Posted on Author admin
පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම මේ වනවිට අර්බුදයක් බවට පවත්ව ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ… Read More
වට්ස්ඇප් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට
Posted on Author admin
තාවකාලිකව අවහිරකර තිබූ වට්ස්ඇප් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බවට ජනාධිපති ලේකම් පවසනවා. මේ අතර වයිබර් සමාජජාලයට ප්රවේශවීම සඳහා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව… Read More