ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් විසින් පරීක්ෂණ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇතැයි දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර චෝදනා කරනවා.
අම්පාර ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.
Related Articles
ඉවත්වනවාද නැද්ද ? තීරණාත්මක සාකච්ඡාව අද රාත්‍රියේ
Posted on Author admin
විශ්වාසභංගයට සහය දුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රි 7 ට පැවැත්වෙනවා…. Read More
අත්අඩංගුවට ගත් එමිල් රංජන් අනිවාර්ය නිවාඩු යවයි
Posted on Author admin
2012 වසරේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට බන්ධනාගාර… Read More
සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
නීතිය දුර්වල වීම හරහා සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පිළියන්දලදී අද පැවති පුණ්යෝත්සවයිකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…. Read More