Gossips

දෙවන ටෙස්ට් තරඟය හෙට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට නවසීලන්තයේ – ක්‍රයිස්චර්ච් හීදි ආරම්භ වීමට නියමිතයි.
තරඟයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ හඬ පටයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ට්විටර් ගිණුමට එක්කර තිබුණා.
එහිදී ඔහු කියා සිටියේ හෙට ආරම්භ වන තරඟය ජය ගැනීම සඳහා අපේක්ෂාවෙන් පසුවන බවයි.