Gossips ආනයනික අර්තාපල් බදු ඉහළට Posted on February 23, 2018 Author admin Comments Off on ආනයනික අර්තාපල් බදු ඉහළට ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 29 කින් ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යංශයයි මේ බව ප්‍රකාශ කළේ.ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 30 දක්වා ඉහළ යනු ඇති.