අමාත්‍ය මණ්ඩලය 30 ඉක්මවුවහොත් ඊට එරෙහිව අධිකරණයට යාමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
ජනපති, කෙන්යාව බලා පිටත්ව යයි
Posted on Author admin
ලෝක පරිසර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ කෙන්යාව බලා පිටත්ව ගියා. හෙට සිට දින 4 ක් නයිරෝබි නුවරදී මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපතිවරයා සමඟ ප්‍රංශ ජනාධිපති… Read More
මොරවක නෙළුව මාර්ගයේ ගමනාගමනයට බාධා
Posted on Author admin
නෙළුව මැදගම ප්‍රදේශයේදී මොරවක නෙළුව ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද සවස ඇතිවූ දැඩි වර්ෂාවත් සමග මෙම ගස කඩා වැටී ඇති බවයි…. Read More
අද ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම සටහන් වෙමින් පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි
Posted on Author admin
වසර මුලදීම පරාජයේ රැල්ලට හසුවෙයි – අසම සමවාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාව පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි නවසීලන්තය අතර පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාව තරඟ තුනටබිංදුවක්… Read More