Gossips

තේ නිෂ්පාදනය ප්‍රකෘති මට්ටමට

මෙරට තේ නිෂ්පාදනය මේ වසර තුළ කිලෝග්‍රෑම් මිලියන 300ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පවසනවා.
ඔක්තෝම්බර් මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 29.6ක් වූ අතර, එය පෙර වසරට වඩා සියයට 14ක වර්ධනයක්.