Gossips

දෝනි යළි ඉන්දීය පිළට

ඉන්දීය ක්‍රිකට් පිළේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින, ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ඉන්දීය පිළට යළි නම් කර තිබෙනවා.
ඒ වෙනුවට යොවුන් කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ඉන්දීය සංචිතයෙන් ඉවත් කිරීම විශේෂත්වයක්.