Gossips ජනතාව අසීරු තත්වයක – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ Posted on December 24, 2018 Author admin Comments Off on ජනතාව අසීරු තත්වයක – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනතාව මේ වන විට ඉතා අසීරු තත්ත්වයෙන් ජිවත් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.