Gossips

එළුවන් සහ හරක් සොරකමේ ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට

මුලතිව් ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව එළුවන් සහ හරකුන් ප්‍රවාහනය කළ පුද්ගලයන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මෙම සතුන් සොරකම් කර මුලතිව් සිට යාපනයේ නුනාවිල් ප්‍රදේශයට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ ලොරි රථයේ එළුවන් 6 දෙනෙකු සහ හරකුන් 12 දෙනෙකු සිට තිබෙනවා.