Gossips

වහසිබස් නොකියා ජනතා සේවය වෙනුවෙන් කැප විය යුතුයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ඉදිරි මාස 10 තුළ වහසිබස් නොකියා මහජනතාව වෙනුවෙන් සේවයට කැප විය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
ඊයේ (23) කොළොන්නාවේ පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ඊට කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා ද එක්ව සිටියා.