උත්සව සමයත් සමඟ වෙළදපොළේ එළවළු මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ අගයකයි.
ඊට හේතුවී ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු තොග අඩුවීමයි.
පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය එළවළු තොග අඩුවීමට හේතුවී තිබෙනවා.
Related Articles
විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර – රාජිත
Posted on Author admin
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ මේ වනවිට දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා… Read More
නදීමාල්ගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මුදාහැරුණු ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින්… Read More
පළාත් සභා සීමා නිර්ණය වාර්තාවට අද පස්වරුවේ ඡන්දයක්
Posted on Author admin
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අවසානයේ ඡන්දයක් පැවැත්වීමට පක්ෂ නායකයින් අද පස්වරුවේ තීරණය කර තිබෙනවා. මේ පිලිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී 11 යි 50 ට පමණ… Read More