ඉදිරි අයවැයේදී ජනතාවට සිතා ගැනීමට නොහැකි සහන ලබාදෙන බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
රනිල්ට අගමැතිකම දුන් හේතුව ජනපති පහදයි
Posted on Author admin
රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්රජාතන්ත්රවාදයට ගරුකරන නායකයෙක් නිසා බව ජනපති පවසනවා. නව අගමැති දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත්… Read More
බලංගොඩ දරුවා ගැන තවමත් තොරතුරක් නැහැ
Posted on Author admin
බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි දරුවා අතුරුදන් වී මේ වනවිට දින හතරක කාලයක් ගතව ඇතත් මේ දක්වා ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. දරුවා සොයා යුද හමුදාව, පොලීසිය සහ ගම්වාසීන්… Read More
මිලේනියම් සිටි නිවසක මත් ජාවාරමක්
Posted on Author admin
අතුරුගිරිය – මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණ කණ්ඩායමක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 20 ත් 30 ත් අතර, සැකකරුවන් තුන්දෙනෙකු… Read More