තෝරාගත් මාධ්‍යවලට ප්‍රහාර එල්ල නොකර තමන් ශුද්ධවන්තයෙක් වීමට අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසනවා.
එම පක්ෂ කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.
Related Articles
රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක්
Posted on Author admin
ජාඇල – රජමාවත ප්‍රදේශයේ රබර් ආශ්රිත ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවක හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම ගින්න නිවා දමා ඇත්තේ පොලීසිය, ගිනි නිවීමේ ඒකකය හා විදුලිබල… Read More
නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගියෙකුගෙන් චෝදනාවක්
Posted on Author admin
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ තම මව වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා මියගොස් ඇති බවට මාළඹේ – වැලිවිට ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා. මීට දින 12 කට පෙර නෙවිල් ප්‍රනාන්දු රෝහලට… Read More
2015 වසරේ සිට සිදුවූ දූෂණ වංචා සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක්
Posted on Author admin
2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා සිදුවූ බරපතල වංචා දූෂණ සෙවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ… Read More