ඉදිරි අයවැයේදී ජනතාවට සිතා ගැනීමට නොහැකි සහන ලබාදෙන බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් බන්ධනාගාරයේ සිට බිරිදගේ අවමගුලට පැමිණේ
Posted on Author admin
පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මියගිය බිරිද වන කුල්සූම් නවාස්ගේ දේහය ලන්ඩනයේ සිට පාකිස්ථානයේ ලාහෝර් වෙත අද රැගෙනවිත් තිබෙනවා. එය ඔවුන්ගේ් ලාහෝර් නිවහනේ සිට පවුලේ සුසානය වෙත රැගෙන… Read More
සෞදියට සහ එමීරයට ඉරානයෙන් චෝදනා
Posted on Author admin
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඔපෙක් සංවිධානය ඇමරිකාවේ කෙළිබඩුවක් බවට පත්කර ඇතැයි ඉරානය චෝදනා කරනවා. ඔපෙක් හෙවත් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන ඉරානයට එරෙහිව… Read More
එක්සත් ජාතික පක්ෂය තුළ තවත් පිපිරීමක් – ගම්මන්පිළ
Posted on Author admin
අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය තුළ තවත් පිපිරීමක් සිදුව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කලේ අද පෙරවරුවේ කොළඔදී පැවති ප්රවෘත්ති… Read More