අධික වැසි සහ ජලගැලීම් නිසා විපතට පත් කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපති උපදෙස් දී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
Related Articles
සන්නද්ධ කණ්ඩායම් මැඩලීමට පාකිස්තානයෙන් ඇමරිකාවට සහතිකයක්
Posted on Author admin
කාශ්මීරයේ ඉන්දීය පාලනයට එරෙහිව ප්‍රහාර එල්ල කරන සන්නද්ධ කණ්ඩායම් මැඬලීම සඳහා පාකිස්තානය සහතික වූ බව ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසනවා. පාකිස්තාන විදේශ ඇමති ෂා මෙහමුද් කුරේෂි… Read More
මාධ්‍යයට සහ පොලීසියට චෝදනා කරන, රංගේ බණ්ඩාරගේ ගැටුම් කතාවත් බොරුවක්
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර අධික බීමතින් සිදුකළ රිය අනතුරෙන් පසුව එම ස්ථානයේ කිසිදු ගැටුමක් ඇති නොවූ බව අනතුරට ලක්වූ නිවසේ හිමිකරු පවසනවා. මාධ්‍ය මඟහැර සිටි රාජ්‍ය… Read More
අද සිට නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්
Posted on Author admin
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට… Read More