අධික වැසි සහ ජලගැලීම් නිසා විපතට පත් කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපති උපදෙස් දී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
Related Articles
කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්නයි (ඡායාරූප)
Posted on Author admin
පසුගිය දිනවල ඇද හැලූුනු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්රවෘත්ති… Read More
ජාතික සුමෝ ශුරතාව කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් සුමෝ ක්‍රීඩා සමාජයට
Posted on Author admin
දෙවනවරට පැවති ජාතික සුමෝ තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් සුමෝ ක්‍රීඩා සමාජය සමත් වුණා. අනුශුරතාව දිනාගත්තේ ගලගෙදර සුමෝ ක්‍රීඩා සමාජයයි. විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා… Read More
වංචා දූෂණ සොයන අලුත් කොමිසමත් වැඩ අරඹයි
Posted on Author admin
2015 වර්ෂයේ ජනවාරි 14 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුල රාජ්‍ය ආයතන වල සිදුවූවා යැයි සැලකෙන දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල පරික්ෂණ කොමිෂන් සභාව ඊයේ යලි රැස්වුණා. මෙහිදි… Read More