Gossips

පෞද්ගලික න්‍යාය පත්‍රවලට යටනොවී රාජකාරි කරන බව පොලිස්පති කියයි

කවරෙකුගේ හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයකට යටත් නොවී තමන් රාජකාරිය ඉටු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.