පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගණය, අංගමුව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු කිහිපයක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම්. ආර්.එම්.කේ. අලහකෝන් කියා සිටියේ මේ හේතුවෙන් පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි.
Related Articles
රේගුව තවදුරටත් අඩාලයි – ආනයන කටයුතු බිඳ වැටේ
Posted on Author admin
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව… Read More
හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 2 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
සේරුනුවර ඊච්චලම්පත්තු ප්‍රදේශයේ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලො 2 යි ග්‍රෑම් 69 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිනුයි වැටලීම… Read More
කිරි ගවයින් නිසා උන්හිටි තැන් අහිමිවූ කිරි ගොවීන්
Posted on Author admin
දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමේ අරමුණ යැයි පවසමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ආනයනය කරන ලද කිරි ගවයන් හේතුවෙන් මෙරට කිරි ගොවීන් අන්ත අසරණ කල ව්‍යාපෘතියක් පිළිබදව හිරු සී.අයි.ඒ…. Read More