Gossips

කැබිනට් මණ්ඩලය 30 නොඉක්මවිය යුතුයි – හර්ෂ ද සිල්වා

කැබිනට් අමාත්‍ය මණ්ඩල 30 නොඉක්මවිය යුතු බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ රජයට සහය දැක්වීමට එක්වන මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍යධුර ලබා දෙන්නේ නම් දැනට පත්වීම් ලැබූ අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.
මේ අතර නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.